to main page
Sinhala Explanatory Dictionary

චං චක චඤ චට චණ චත චන චප චම චර චල චව චෂ චහ ච් චා චැ චි චී චු චූ චෙ චේ චෛ චො චෝ චෞ
චික චිත චින චිබ චිම චිර චිහ
selected terms: 59 page 1 of 3
1. චිකිත්සක
වෛද්‍යවරයා; දොස්තර
2. චිකිත්ස්‍ය
සුව කළ හැකි; සාධ්‍ය
3. චිකිත්සා
රෝගවලට පිළියම් කිරීම
4. චිතකය
මළ සිරුරක් දැවීම සඳහා තනන දර සෑය
5. චිත්ත
සිතුවිලි හැඟීම් ආදියට පදනම් වන ප්‍රකෘති මන ස; සිත'
6. චිත්ත කථික
විසිතුරු මල් ලෙස කථා කරන්නා
7. චිත්ත ක්ෂෝභය
සිත කම්පා වීම
8. චිත්ත ග්‍රහණය
සිත දිනා ගැනීම
9. චිත්ත දමනය
සිත හසුරුවා ගැනීම; සිත හික්මවීම
10. චිත්ත ධර්මය
සිතෙහි ස්වභාවය
11. චිත්ත ධාතු
පියවි සිත
12. චිත්ත ප්‍රවාහය
සිතිවිලි ධාරාව; චිත්ත පරම්පරාව
13. චිත්ත ප්‍රවෘත්තිය
ජවන් සිත් වශයෙන් සිතේ පැවැත්ම
14. චිත්ත ප්‍රීතිය
සිතේ සතුට
15. චිත්ත පීඩාව
සිත් වේදනාව
16. චිත්ත වික්ෂේපය
සිත එක් අරමුණක නො එල්බීම; සිත විසිර යෑ ම'
17. චිත්ත විභ්‍රමය
සිහි මුළාව; ඔල්මාදය
18. චිත්ත විවේකය
සිත ලබන සැනසිල්ල
19. චිත්ත සමාධිය
චිත්තේකාග්‍රතාව; සිගේ එකඟ බව
20. චිත්තක්ෂණය
සිතක් ඉපිද පැවත නැතිවීමට ගත වන කාලය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword