to main page
Sinhala Explanatory Dictionary
selected terms: 10 page 1 of 1
1. චීන
චීන දේශ වැසියා; චීන භාෂාව
2. චීන දේශය
චීන මිනිස්සුන්ගේ රට
3. චීන මැටි
පිඟන් මැටි විශේෂයක්
4. චීනා
චීන දේශයෙහි වැසියා; චීන ජාතිකයා
5. චීරිකාවා
පළඟැටියා
6. චීවර කාලය
වස් වසා අවසානයෙහි සිවුරු පිළිගැනීමට නියමිත කාලය'
7. චීවර ගුත්තිය
සිවුරු ආරක්ෂා කිරීම; සිවුරු රැකගැනීම
8. චීවර ධාතුව
බුන් වහන්සේ පෙර වූ සිවුර
9. චීවර පාරුපණය
සිවුරු පෙරවීම
10. චීවර ව්‍යවහාරය
සිවුර පිළියෙල කිරීම පිළිබඳ ක්‍රමය