to main page
Sinhala Explanatory Dictionary
selected terms: 9 page 1 of 1
1. චුත
ගිලිහුණු; මැරුණු; මළ
2. චුත වෙනවා
ඉවත් වෙනවා; මැරෙනවා; ගිලිහෙනව ා'
3. චුති ක්ෂණය
මැරෙන මොහොත; ගිලිහෙන මොහොත
4. චුම්බනය
සිඹීම; සිප ගැනීම
5. චුම්භකය
කාන්දම; ආකර්ශනය
6. චුල්ල
කුඩා
7. චුල්ලිකාව
පරිමාණ වශයෙන් සකස් කළ සියුම් රේඛා සටහන ; කොටු දැල'
8. චුලුක
පැන් බීමට ගන්නා කුඩා භාජනය
9. චුවිංගම්
හප හපා සිටීමට ගන්නා රසැති ලාටු ද්‍රව්‍ය යක්'