to main page
Sinhala Explanatory Dictionary

චං චක චඤ චට චණ චත චන චප චම චර චල චව චෂ චහ ච් චා චැ චි චී චු චූ චෙ චේ චෛ චො චෝ චෞ
චූච චූට චූඩ චූත චූද චූර චූල චූෂ
selected terms: 19 page 1 of 1
1. චූචුතය
තන පුඩුව
2. චූටි
ඉතා කුඩා
3. චූටික්කා
පැණි හා කුඩා කෘමීන් ආහාරයට ගන්නා හොට දිග පුංචි කුරුල්ලෙක්'
4. චූඩාමණි
මුනෙහි පළඳින මැණික
5. චූඩාමාණික්‍ය
මුනෙහි පළඳින මැණික
6. චූඩාව
හිස කෙස් බෑමේ දී හිස මුනේ ඉතිරි කරන කෙස් රොද; ග ෘහාදියෙහි මුන; මොනරාගේ හිස මුනෙහි ඇති කුඩුම්බිය'
7. චූත
මී අඹ ගස
8. චූතවිපිනය
අඹ වනය
9. චූදිත
චෝදනා ලත්
10. චූදිතයා
චෝදනා කරනු ලැබූ තැනැත්තා
11. චූරණය
චූර්ණය; බෙහෙත් කුඩ; කුඩ
12. චූර්ණ
කුඩ; බෙහෙත් කුඩ
13. චූර්ණ කරනවා
කුඩු කරනවා
14. චූර්ණමය
හුනු සහිත
15. චූල
කුඩා
16. චූල වංශය
ලංකා ඉතිහාසයෙහි මහසෙන් රජුගෙන් පසුව වූ රජ පර පුර; එම රජු ගැන කියන ඉතිහාස කථාව'
17. චූල වංසය
ලංකා ඉතිහාසයෙහි මහසෙන් රජුගෙන් පසුව වූ රජ පර පුර; එම රජු ගැන කියන ඉතිහාස කථාව'
18. චූලාපරාධ
බරපතළ නුවූ (සුළු දඬුවම් ලබන) සුළු වැරදි
19. චූෂණය
උරා ගැනීම; උරා බීම
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword