to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. චේටක
මෙහෙකරුවා; දාසයා
2. චේටිකා
මෙහෙකාරිය; දාසිය
3. චේතනාව
සිතෙහි ක්‍රියාකාරී ස්වභාවය
4. චේලිකා
ස්ත්‍රීන්ගේ උඩු කය වැසෙන ඇඳුමක්; චෝලිය
5. චේෂ්ටාව
හැසිරීම; උත්සාහය; අදහස