to main page
Sinhala Explanatory Dictionary

චං චක චඤ චට චණ චත චන චප චම චර චල චව චෂ චහ ච් චා චැ චි චී චු චූ චෙ චේ චෛ චො චෝ චෞ
චෛත
selected terms: 4 page 1 of 1
1. චෛතසික
සිතුවිල්ල; සිතෙහි යෙදෙන ලෝභ, ද්වේෂ, ශ්‍රද ්ධා, ප්‍රඥා ආදිය'
2. චෛතසික ප්‍රත්‍යක්ෂය
මානසිකව ලබන අත් දැකීම
3. චෛතසික ලම්බනය
සිතිවිලි වල අරමුණ
4. චෛත්‍යාංගණය
සෑ මලුව; දාගැබ වටා ඇති මිදුල
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword