to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. ඡවි කල්‍යාණය
නිරෝගී සුමුදු පැහැපත් සමින් යුතු බව; කතු න්ගේ පංච කල්‍යාණයෙන් එකක'
2. ඡවි මාංසය
සමෙහි සිවිය හා සම්බන්ධ මස
3. ඡවි රාග
සම පැහැපත් කිරීමට යොදන ආලේප ආදිය
4. ඡවිපාතය
සැව හැරීම
5. ඡවිය
සිවිය; පිටත හම; කාන්තිය