to main page
Sinhala Explanatory Dictionary
selected terms: 9 page 1 of 1
1. ඡාග
එළුවා; මේෂ රාශිය
2. ඡාත්‍ර
ශිෂ්‍යයා; ආධුනිකයා
3. ඡාදනය
ආවරණය; කොළය; ඇඳුම
4. ඡායා
සේයාව; හිරු දෙවියන්ගේ බිරිඳගේ නම; සංගීත රාග යක්; ඡන්දසක නාමය'
5. ඡායා මාත්‍රය
ඉතා සුළු ප්‍රමාණය; අල්ප මාත්‍රය
6. ඡායා වෘක්ෂය
අතුපතර බහුල වූ හොඳින් සෙවණ දෙන ගස
7. ඡායාත්මය
තමාගේ හෙවණැල්ල
8. ඡායාව
සෙවණැල්ල; ජලය කැටපත ආදියෙහි නිරූපණය වන පිළිරුව
9. ඡාරිකා
යමක් පිළිස්සූ විට ඉතිරි වන අළු