to main page
Sinhala Explanatory Dictionary

ඡත ඡද ඡන ඡල ඡව ඡා ඡි ඡූ ඡේ ඡෝ
ඡිද ඡින
selected terms: 6 page 1 of 1
1. ඡිද්‍රණය
සිදුරු වීම; සිදුරු කිරීම
2. ඡිද්‍රය
සිදුර; කුහරය; ගුල
3. ඡිද්‍රාස්ථිය
හිස් කබලේ ඇටයක්; නාසය මුල ඇති සිදුරු සහි ත ඇටය'
4. ඡිද්‍රිකා
හිල; කුඩා සිදුර
5. ඡින්දනය
සිඳීම; කැපීම
6. ඡින්න ස්වර
නො පැහැදිලි කටහඬ; බිඳුණු කටහඬ
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword