to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. ඡේදනය
සිඳීම; කැපීම
2. ඡේදය
යමක කැඩූ/කැපූ කොටස
3. ඡේද්‍ය
සිඳ දැමිය හැකි; කොටස් කළ හැකි
4. ඡේද්‍ය ගාමිනී
සියලුම සිල් බිඳලන
5. ඡේද්‍යය
කැපිය යුත්ත; බෙදනු ලබන ගණන; කපා හැරීමේ සැත්කම