to main page
Sinhala Explanatory Dictionary

ඡත ඡද ඡන ඡල ඡව ඡා ඡි ඡූ ඡේ ඡෝ
ඡේක ඡේද
selected terms: 7 page 1 of 1
1. ඡේක
දක්ෂයා; ප්‍රවීණයා; පඬිවරයා
2. ඡේකප්‍රයෝග
ප්‍රවීණයන්ගේ ගැදි පැදි රචනාවල දක්නට ල ැබෙන විශේෂ භාෂා ප්‍රයෝග; ශිෂ්ට ව්‍යවහාරය'
3. ඡේදනය
සිඳීම; කැපීම
4. ඡේදය
යමක කැඩූ/කැපූ කොටස
5. ඡේද්‍ය
සිඳ දැමිය හැකි; කොටස් කළ හැකි
6. ඡේද්‍ය ගාමිනී
සියලුම සිල් බිඳලන
7. ඡේද්‍යය
කැපිය යුත්ත; බෙදනු ලබන ගණන; කපා හැරීමේ සැත්කම
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword