to main page
Sinhala Explanatory Dictionary
selected terms: 12 page 1 of 1
1. ජංගම
ජීවත් වන; ක්‍රියාකාරී; ගමන් කරන
2. ජංගම යන්ත්‍රය
ගමන් කරන යන්ත්‍රය
3. ජංගම විෂ
ශරීරය තුල ගමන් කරන සර්ප ආදින්ගේ
4. ජංගමනය
තැනින් තැනට ගමන් කිරීම
5. ජංගර
ලොකු; විශාල
6. ජංගල
වනය; කැලෑව
7. ජංගල මාංස
කැලෑ සතුන්ගේ මස්; දඩමස්
8. ජංඝ වාමනයා
පිරුණු උඩු කය හා ලුහුඬු පා ඇති මිට්ටා
9. ජංඝා විහරණය
(ව්‍යායාමය පිණිස) ජංඝා හෙවක් බත් කෙඳි මෙහ ෙයවා ඇවිදීම; සක්මන් කිරීම'
10. ජංජාලය
අපහසුව; අවුල
11. ජංඩි පොට
ඉණේ බඳින හවඩියේ පහළට වැටෙන කොටස
12. ජංඩිපට
ඉණේ බඳින හවඩියේ පහළට වැටෙන කොටස