to main page
Sinhala Explanatory Dictionary
selected terms: 3 page 1 of 1
1. ජගලත් හැට්ටය
රදළ ඇඳුමේ උඩ කොටස
2. ජගලත්තුව
තලප්පාව; හිස් වැස්ම; ඇඳුම් කට්ටලය
3. ජගලතා
ප්‍රභූවරයා