to main page
Sinhala Explanatory Dictionary
selected terms: 12 page 1 of 1
1. ජගත් කීර්තිය
ලොව පුරා පැතිරුණු කීර්තිය
2. ජගත් ගුරු
ලෝකයට ගුරු
3. ජගත් ප්‍රසිද්ධ
ලෝක ප්‍රකට
4. ජගත් ප්‍රාණය
ලෝකයේ ජීවය; සුළඟ
5. ජගත් සත්‍යය
හැම කාලයෙහි ම මුළු ලොවට ම හැම දෙනාට ම ප ිළිගත හැකි නිවැරදි මතය'
6. ජගතා
ඉතා දක්ෂයා
7. ජගදානන්නය
ලෝකයාගේ සතුට
8. ජගරය
අවුල; පටලැවිල්ල
9. ජගලත් හැට්ටය
රදළ ඇඳුමේ උඩ කොටස
10. ජගලත්තුව
තලප්පාව; හිස් වැස්ම; ඇඳුම් කට්ටලය
11. ජගලතා
ප්‍රභූවරයා
12. ජග්ගිතාංගණය
ඇමදීමෙන් සකස් කළ මිදුල