to main page
Sinhala Explanatory Dictionary
selected terms: 6 page 1 of 1
1. ජටා පටිය
වෙස් නැට්ටුවන්ගේ ජටාවේ මුනේ සිට පිටුපසින් පා දාන්තය දක්වා දිවෙන පටිය'
2. ජටා මකුට
ඔටුන්නක් සේ මුන් කොට බැඳි කෙහෙ කලඹ
3. ජටා මඬුල්ල
හිස මතට එක් තැන් කළ කෙස් වැටිය; මණ්ඩලාකාර වූ හිස් වෙළුම'
4. ජටා විජටනය
අවුල් නිරවුල් කිරීම
5. ජටාධරයා
ජටිලයා; ජටාව දරන්නා
6. ජටාව
හැඩපලු ගෙතුණු කෙස් වැටිය; හිස් වෙළුම; අවුල