to main page
Sinhala Explanatory Dictionary
selected terms: 6 page 1 of 1
1. ජරපත්
දිරා ගිය; මහලු
2. ජරමර
කරදර; හිරිහැර; පීඩා
3. ජර්නල් පොත
පොත් තැබීමේ දී හර බර ගිණුම් සටහන් කිරීමට භ ාවිතා කරන පොත'
4. ජර්සිය
උඩු කයට අඳින ලෝම ඇඳුමක්
5. ජරාජීර්ණ
ජරාවෙන් දිරා ගිය
6. ජරාවාස
දිරාපත්ව ගිය දෙය