to main page
Sinhala Explanatory Dictionary

ජං ජග ජඝ ජට ජඨ ජඩ ජන ජප ජය ජර ජල ජව ජහ ජ් ජා ජැ ජි ජී ජු ජේ ජෛ ජො ජෝ
ජවන ජවය ජවා ජවු
selected terms: 7 page 1 of 1
1. ජවන
වේගයෙන් දුවන සිත
2. ජවන ප්‍රඥාව
යුහුසුළු ව ක්‍රියා කරන නුවණ
3. ජවනිකාව
තිරය; නාට්‍යයක දර්ශනය
4. ජවය
වේගය; ශක්තිය; බලය
5. ජවාධික
වැඩි ජවයකින් යුත්
6. ජවාධිකයා
වේගයෙන් දුවන අශ්වයා
7. ජවුසන්
මහමදිකයන්ගේ ක්‍රීඩා උත්සවයක්; විගඩම; නුසු දුසු ලෙස අවිනීත හැසිරීම'
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword