to main page
Sinhala Explanatory Dictionary
selected terms: 12 page 1 of 1
1. ජ්වරය
ශරීරයේ උෂ්ණත්වය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වීම ; උණ රෝගය'
2. ජ්වලන
ඇවිලෙන; දැවිල්ල සහිත; පත්තු වෙන
3. ජ්වලනය
පත්තු වීම; දැල් වීම
4. ජ්වලාව
ගිනි දැල්ල; ගිනි සිළුව
5. ජ්වලිත
දැල්වුණු; බැබලුණු
6. ජ්‍යාමිතිය
රේබා ගණිතය
7. ජ්‍යාය
දුන්නෙහි ලණුව, දුනු දිය; {පාරිභා; } වෘතයක ් කොටසක් වෙන් කරන සෘජු රේබාව'
8. ජ්‍යෙෂ්ඨ
වැඩිමලා; ප්‍රධානියා
9. ජ්‍යොත්ස්නා
සඳරැස්
10. ජ්‍යොතිශ්ශාස්ත්‍රය
ග්‍රහයන්ගේ පිහිටීම හා හැසිරීම මිනි ස් ජීවිත කෙරෙහි බලපාන ආකාරය විමසන ශාස්ත්‍රය'
11. ජ්‍යොතිෂය
ජ්‍යොතිශ්ශාස්ත්‍රය
12. ජ්‍යෝති
ආලෝකය; කාන්තිය