to main page
Sinhala Explanatory Dictionary
selected terms: 23 page 1 of 2
1. ජාගර
නො නිදා සිටි; උද්‍යෝගිමත්
2. ජාගර ධර්ම
ක්‍රියාවන්හි උද්‍යෝගී වීමට හේතු වන ශ්‍ රද්ධා දී ඉන්ද්‍රිය ධර්ම'
3. ජාගරණ
අවදි වී සිටීම
4. ජාණුව
දළස
5. ජාත භූමිය
මව් බිම
6. ජාතක
ඉපද වූ තැනැත්තා; ඉපිද වීම; බෝධිසත්වයන්ගේ අත ීත භවයන් පිළිබඳ කථා'
7. ජාතයා
උපන් තැනැත්තා
8. ජාත්‍යන්තර
ජාතීන් අතර පවත්නා; අන්‍ය ජාතීන් සමග පවත්නා
9. ජාත්‍යන්ධයා
උපතින් ම අන්ධයා
10. ජාති ද්‍රෝහියා
තමා අයත් ජාතියට එරෙහි ව ක්‍රියා කරන්නා
11. ජාති භ්‍රෂ්ටයා
(ජාතියෙන් ගිලිහුණු තැනැත්තා යන වාච්‍යාර් ථය) තම ජාතියට අවමන් වන කටයුතු කරන්නා'
12. ජාති භේදය
රටක ජනතාව ජන වර්ග කුල ආදිය අනුව බෙදීම
13. ජාතික
ජාතියට ලැදි; ජාතිය පිළිබඳ
14. ජාතික භාෂාව
කිසියම් ජාතියක් පාරම්පරික ව භාවිතා කරගෙන එන පොදු බස'
15. ජාතික වීරයා
සිය ජාතිය නඟා සිටුවීමට සඳහා වෙහෙස වූ පුද්ගල යා'
16. ජාතිමාමක
ජාතිය පිළිබඳ ව මගේය යන හැඟීමෙන් යුක්ත
17. ජාතිය
උත්පත්තිය; පොදු බසක් පොදු සංස්කෘතියක් පොදු භූමි යක් පොදු ආර්ථික ජීවන ක්‍රමයක්; පොදු මානසික හැඩ ගැස්මක් හා පොදු ඓතිහාසික වර්ධනයක් ද පදනම් කොට ගත් ස්ථායි ජන සමාජය'
18. ජානනය
දැන ගැනීම
19. ජානුව
දණ හිස; දණ
20. ජායා
ස්ත්‍රිය; බිරිඳ