to main page
Sinhala Explanatory Dictionary
selected terms: 4 page 1 of 1
1. ජැංඩි පොට
ඉණේ බඳින හවඩියේ පහළට වැටෙන කොටස
2. ජැටිය
දියකඩනයක් වශයෙන් හෝ නැව්වලින් ගොඩ බැසීම හා නැව ්වලට ගොඩ නැඟීම සඳහා හෝ තැනූ වේදිකාව'
3. ජැන්ඩිකාරයා
කැපී පෙනෙන සේ ඇඳුම් පැළඳුම් ආදියෙන් සැරසුණු තැනැත්තා'
4. ජැන්ඩිය
උජාරුව; ජේත්තුව