to main page
Sinhala Explanatory Dictionary
selected terms: 9 page 1 of 1
1. ජිගීෂාව
(අන්‍යයන් අබිබවා) ජය ගැනීමේ ආශාව
2. ජිඝච්ඡාව
බඩගින්න; කනු කැමැත්ත
3. ජිඥාසා
දැනීම, දැන ගනු කැමැත්ත
4. ජින
කෙලෙසුන් දිනූ තැනැත්තා; බුදුන් වහන්සේ; ජෛන ශාස්තෘ වරයා'
5. ජිව්හා
දිව
6. ජිහ්වය
දිව
7. ජිහ්වා
දිව
8. ජිහ්වාමූලිය
දිව මුලින් උපදවන ශබ්ද
9. ජිහ්වාව
දිව