to main page
Sinhala Explanatory Dictionary
selected terms: 23 page 1 of 2
1. ජීරක
දුරු, සුදු දුරු ආදී දුරු
2. ජීර්ණ
දිරවීම; මහලු වීම ◊ දිරූ; ජරාවට පැමිණි
3. ජීර්ණය
දිරා යෑම; දිරිම
4. ජීව
පණ ඇත්තා
5. ජීව ග්‍රාහය
පණ පිටින් අල්ලා ගැනීම
6. ජීව ධාතු
ශක්තිය වඩන පදාර්ථ; විටමින් හා ප්‍රෝටීන්
7. ජීව පදාර්ථය
ජීව ධාතුව
8. ජීව ලෝකය
ජීවීන්ගේ සමූහය; සත්ව ලෝකය
9. ජීව විද්‍යාව
ජීවීන් හා වෘක්ෂලතා ආදී ශාක පිළිබඳ ව ඉගැන ්වෙන විද්‍යාව'
10. ජීවක
දක්ෂ වෛද්‍යවරයා; බුදුන් දවස සිටි දක්ෂ වෛද්‍යව රයෙක්'
11. ජීවගුණය
ප්‍රාණවත් ගතිය
12. ජීවන ක්‍රමය
ජීවත් වන මාර්ගය
13. ජීවන චරිතය
ජීවිත කථාව; චරිතාපදානය
14. ජීවන දර්ශනය
ජීවිතය පිළිබඳ දැක්ම
15. ජීවන වෘත්තිය
දිවි පෙවෙත; රැකියාව
16. ජීවන සංග්‍රාමය
ජීවත් වීමට දරන මහත් උත්සාහය
17. ජීවනය
ජීවත් වීම
18. ජීවාණුව
කාබනික ද්‍රව්‍යයන්ගේ කුඩාතම ඒකකය; සෛලය; විෂ බීජය'
19. ජීවිකාව
ජීවත් වීම; රැකියාව
20. ජීවිත ක්ෂය
දිවි තොර වීම; මරණය