to main page
Sinhala Explanatory Dictionary
selected terms: 4 page 1 of 1
1. ජුගුප්සාව
පිළිකුළ; අප්‍රිය භාවය
2. ජුණ්ටා
කුමන්ත්‍රණයකින් බලය පැහැර ගත් යුධ නිලධාරි පිරිස'
3. ජුණ්ඩා
උස නැති තැනැත්තා
4. ජුබිලිය
වැදගත් සිදුවීමක් පිළිබඳ සංවත්සර උත්සවය; ජයන්ත ිය'