About
Dictionary Plugin
Feedback
Disclaimer
Sinhala Explanatory Dictionary
අ
ආ
ඇ
ඈ
ඉ
ඊ
උ
ඌ
ඍ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ණ
ත
ථ
ද
ධ
න
ප
ඵ
බ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
ජං
ජග
ජඝ
ජට
ජඨ
ජඩ
ජන
ජප
ජය
ජර
ජල
ජව
ජහ
ජ්
ජා
ජැ
ජි
ජී
ජු
ජේ
ජෛ
ජො
ජෝ
selected terms: 205
1
-
2
-
3
-
4
- .. -
11
-
Next >>
page 1 of 11
1.
ජංගම
ජීවත් වන; ක්‍රියාකාරී; ගමන් කරන
2.
ජංගම යන්ත්‍රය
ගමන් කරන යන්ත්‍රය
3.
ජංගම විෂ
ශරීරය තුල ගමන් කරන සර්ප ආදින්ගේ
4.
ජංගමනය
තැනින් තැනට ගමන් කිරීම
5.
ජංගර
ලොකු; විශාල
6.
ජංගල
වනය; කැලෑව
7.
ජංගල මාංස
කැලෑ සතුන්ගේ මස්; දඩමස්
8.
ජංඝ වාමනයා
පිරුණු උඩු කය හා ලුහුඬු පා ඇති මිට්ටා
9.
ජංඝා විහරණය
(ව්‍යායාමය පිණිස) ජංඝා හෙවක් බත් කෙඳි මෙහ ෙයවා ඇවිදීම; සක්මන් කිරීම'
10.
ජංජාලය
අපහසුව; අවුල
11.
ජංඩි පොට
ඉණේ බඳින හවඩියේ පහළට වැටෙන කොටස
12.
ජංඩිපට
ඉණේ බඳින හවඩියේ පහළට වැටෙන කොටස
13.
ජගත් කීර්තිය
ලොව පුරා පැතිරුණු කීර්තිය
14.
ජගත් ගුරු
ලෝකයට ගුරු
15.
ජගත් ප්‍රසිද්ධ
ලෝක ප්‍රකට
16.
ජගත් ප්‍රාණය
ලෝකයේ ජීවය; සුළඟ
17.
ජගත් සත්‍යය
හැම කාලයෙහි ම මුළු ලොවට ම හැම දෙනාට ම ප ිළිගත හැකි නිවැරදි මතය'
18.
ජගතා
ඉතා දක්ෂයා
19.
ජගදානන්නය
ලෝකයාගේ සතුට
20.
ජගරය
අවුල; පටලැවිල්ල
1
-
2
-
3
-
4
- .. -
11
-
Next >>
to main page
About
•
Dictionary Plugin
•
Feedback
•
Disclaimer
top of page
© 2008
www.sinhaladictionary.org
XHTML
|
CSS
Powered by
Glossword