to main page
Sinhala Explanatory Dictionary

ඥා ඥේ
selected terms: 11 page 1 of 1
1. ඥාතව්‍ය
දැනගත යුත්ත
2. ඥාතිත්වය
නෑදෑකම
3. ඥාතිපුත්‍ර
නෑකමට පුතා වන තැනැත්තා
4. ඥාතියා
නෑයා
5. ඥානය
නුවණ; දැනුම; බුද්ධීන්ද්‍රිය
6. ඥානවන්තයා
නුවණැත්තා; පණ්ඩිතයා
7. ඥානවෘද්ධයා
නුවණ මේරූ තැනැත්තා; දැනුමෙන් වැඩිහිටි තැනැත් තා'
8. ඥානාන්විත
නුවණ අනුව ගිය; ප්‍රඥා ගෝචර
9. ඥානෝදය
(ඥාන+උදය) නුවණ පහළ වීම
10. ඥාපනය
දැක්වීම; දැන්වීම
11. ඥේය
වටහා ගත යුත්ත; දත යුතු දේ
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11