to main page
Sinhala Explanatory Dictionary
selected terms: 54 page 1 of 3
1. ටං ගානවා
ගෝනුන් හඬ තළනවා
2. ටංකනය
කාසි සාදන තැන; කාසි සෑදීම
3. ටංග්ස්ටන්
ලෝහමය මූල ද්‍රව්‍යයක්
4. ටකංපෝරුව
කුඹුරු ආදිය වන සතුන්ගෙන් රැක ගැනීම සඳහා හඬ නංවන උපකරණයක්'
5. ටකපෝරුව
කුඹුරු ආදිය වන සතුන්ගෙන් රැක ගැනීම සඳහා හඬ න ංවන උපකරණයක්'
6. ටක්කය
අඩය; ආධාරකය; රුකුල
7. ටක්කෙට
හරියට ම; ඉලක්කෙට
8. ටඞ්ක
ගල්කටුව; පැරණි රන් කාසි විශේෂයක්
9. ටඹ
ස්ථම්භය; ටැඹ; කුළුණ
10. ටයරය
රථ රෝදවල සවි කරන රබර් පට්ටය
11. ටයිටලය
ගරු නම; උපාධි නාමය; පටබැඳි නම; ග්‍රන්ථයක නාමය කර්තෘ, ප්‍රකාශක ආදී තොරතුරු දක්වන පිටුව'
12. ටයිප් රයිටරය
යතුරු ලියනය
13. ටයිම්පීස්
නියමිත වෙලාවට සීනු හඬදෙන මේසය මත තැබිය හැකි ඔරලෝසුව'
14. ටයිෆොයිඩ්
බෝ වෙන සන්නිපාත උණ රෝගයෙක්
15. ටසෝ
ටසාර් නම් පට පණුවාගෙන් ගනු ලබන නූල්වලින් වියන ඝන රෙදි වර්ගයක්'
16. ට්රැක්ටරය
බර ඇදගෙන යෑමටත් බර එසවීම් සී සෑම් ආදිය සඳහා ත් යොදන අධිබල මෝටර් යන්ත්‍රයක්'
17. ට්‍රාන්ස් පෝමරය
විදුලි බලය ගලා යෑමට ඉඩ දෙන අතරට විදුල ි පරිපථ වෙනස් කිරීමට හැකි සේ තැනූ විද්‍යුත් චුම්බක උපකරණයක්; විදුලි ශක්තිය එක් වෝල්ටීයතාවයකින් වෙනත් වෝල්ටීයතාවක පරිවර්තනය කර දෙන උපකරණයක්'
18. ට්‍රොලිය
නිවසක් තුළ ආහාරපානාදිය එහා මෙහා ගෙන යන කුඩා අත් රිය; බරක් තල්ලු කරගෙන යන අත් කරත්තය; විදුලි බලයෙන් දුවවනු ලබන බස් රිය විශේෂයක්'
19. ටාටර්වරු
මධ්‍යම ආසියාව නිජ බිම් කොට විසූ පැරණි මනුෂ්‍ය වර්ගයක්'
20. ටාසන්
ඇමරිකානු ලේඛක; ආර්; බාරෝස් විසින් මවන ලද චරි තයක්'