to main page
Sinhala Explanatory Dictionary

ඨා ඨි
ඨාන
selected terms: 4 page 1 of 1
1. ඨානය
සිටීම; නැඟිට සිටීම; ස්ථානය
2. ඨානාන්තරය
පදවිය; තනතුර
3. ඨානි
ස්ථාන ඇත්තා; තැනක හිමිකරු
4. ඨානුපචාරය
ස්ථානයේ නාමය; ස්ථානයට සම්බන්ධ දේ කෙරෙහි යොද ා කරන ව්‍යවහාරය; ස්ථානෝපචාරය'
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword