to main page
Sinhala Explanatory Dictionary
selected terms: 2 page 1 of 1
1. ඩබරය
කලහය; දබරය
2. ඩබරාව
පැවිදි පක්ෂයේ ප්‍රයෝජනය සඳහා දිය ගෙන යෑමට පොල් කටු ලබු කබලු ආදියෙන් තනා ගන්නා භාජනයක්'