to main page
Sinhala Explanatory Dictionary
selected terms: 3 page 1 of 1
1. ඩයරිය
දින පොත
2. ඩයලය
ඔරලෝසු ටෙලිෆෝන් ආදී උපකරණවල අංක යෙදු මූණත් තහඩුව
3. ඩයි
යම් යම් දේ පාට කිරීම සඳහා ගන්න සායම්