to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. ඩිංග
ටික; ඇබිත්ත; ස්වල්පය
2. ඩිගැන්ටරය
ගුරුලේත්තුවක් බදු වීදුරු පැන් බඳුන
3. ඩිප්තීරියා
උගුරේ සෑදෙන බෝවෙන රෝගයක්; ගලපටලය
4. ඩිම්භකෝෂය
ස්ත්‍රී ප්‍රජනන සෛල තැන්පත් ව ඇති පැස; ඩිම් භ නිපදවන අවයවය; මලක බීජ කොපුව'
5. ඩිම්භය
ස්ත්‍රී ජන්මානුව; බීජය