to main page
Sinhala Explanatory Dictionary

ණය ණහ ණි
selected terms: 9 page 1 of 1
1. ණය
ආපසු දීමට ලබා ගන්නා මුදල හෝ ද්‍රව්‍යය
2. ණය ගැතියා
ණයක් ගෙවීමට බැදී සිටින්නා
3. ණය තුරුස්
විවිධ ණය; අධික ලෙස වූ ණය
4. ණය හිමියා
කිසියම් ණයක් දුන් තැනැත්තා
5. ණය හිලව්ව
ණය ආපසු ගෙවා නිම කිරීම
6. ණයකරය
ණයක් සඳහා වූ ලිඛිත පිළිගැනීම
7. ණයකරු
ණය ලබාගත් තැනැත්තා
8. ණහ
බල්ලා
9. ණිහිය
ලේලිය; ලේලියක් බවට පත් තැනැත්තිය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11