to main page
Sinhala Explanatory Dictionary
selected terms: 18 page 1 of 1
1. තක
තර්කය; තක්‍රය, මෝරු; බෙර පදයක කොටසක්
2. තකතිරුවා
මෝඩයා
3. තකනවා
සලකනවා; තර්කණය කරනවා
4. තකවණවා
තකනවා යන්නෙහි ප්‍රයෝජ්‍ය රූපය
5. තකහණිය
හදිසිය; ඉක්මණ
6. තක්කඩියා
කපටියා; වංචාකාරයා
7. තක්කණම
සංඥාව; හෝඩුවාව; ලංකාවේ දකුණු දිශාව
8. තක්කු මුක්කුව
කලබලය; නොසන්සුන් බව
9. තක්කු වික්කුව
කලබලය; වික්ෂිප්ත භාවය
10. තක්කුව
හදිසිය
11. තක්ෂක සූත්‍රය
අඟලෙන් අටෙන් එකක පරිමාණය ඇති වඩු නූල
12. තක්ෂකයා
වඩු කාර්මිකයා
13. තක්ෂණය
වඩු කර්මාන්තය; තාක්ෂණික විද්‍යාව
14. තක්සේරුව
යමක වටිනාකම නිශ්චය කිරීම; ඇගයීම
15. තක්‍ර
පස්ගෝරසයෙන් එකක් වූ මෝරු
16. තකා පතකා
හොඳින් සලකා විශේෂයෙන් සූදානම් ව
17. තකුල්
සුවඳැති ඖෂධීය ශාකයක්; කපුකිණිස්ස
18. තකුසත
තර්ක ශාස්ත්‍රය