to main page
Sinhala Explanatory Dictionary
selected terms: 12 page 1 of 1
1. තට
වෙරළ; ජලාශයක/ නදියක ඉවුර; පාර්ශ්වය; පැත්ත; ප් ‍රපාතය'
2. තට්ටම
සිරුරේ ඉඟටියෙන් පහළ පිටුපස පිහිටි වාඩි වීමේ දී උපකාරී වන මස් පිඬු දෙක'
3. තට්ටය
කෙස් නැති හිස
4. තට්ටු කරනවා
හඬනගින සේ යමකට සෙමින් ගසනවා; අලාභයක් කරනවා'
5. තට්ටු කාප්පය
මුන් යට ලීය රඳා තිබෙන ලී කූඩුව
6. තට්ටු පැනීම
බිම කොටු ඇඳ කොටුවෙන් කොටුවට පනිමින් කරන ක ්‍රීඩාවක්; තාච්චි පැනීම'
7. තට්ටු පෙට්ටිය
පැරැන්ණන් කෑම කනවිට ආහාර බඳුන තබා ගැනීම ට වේවැල් ආදියෙන් තනා ගත් පෙට්ටියක් වැනි උපකරණය'
8. තට්ටුව
ස්තරය, තලය; සිවිය, පටලය; ගෙයක වහල; තැටිය; ශාබා බෙදී ගිය අවයවය; හඬ නගින සේ යමකට සෙමින් ගැසීම; උ; අලාභය'
9. තටාකය
පොකුණ; විල
10. තටු කස්ස
තටුව වැසීමට ගන්නා ආවරණය
11. තටු කොළය
කෑම කන තටුවලට එලන කෙහෙල් කොළය
12. තටුව
පිඟාන; බන්දේසිය; භූතයන්ට දොල පිදේනි දීම සඳහා ගන් නා වට්ටිය; පක්ෂීන්ගේ පියාපත; අත්හැන්ද'