to main page
Sinhala Explanatory Dictionary
selected terms: 6 page 1 of 1
1. තඩ
ලීයක බැඳ දෙකොණෙන් දෙදෙනෙකු විසින් කර තබා ඔසවා ගෙනය න බර'
2. තඩලනවා
බරක් තඩක බඳිනවා
3. තඩි
විශාල සතා; උකුණා
4. තඩි ගහනවා
පොල්ලකින් තදින් පහර දෙනවා
5. තඩිස්සිය
ඉදිමීම
6. තඩුත්තුව
බාධාව; අවහිරය