to main page
Sinhala Explanatory Dictionary
selected terms: 15 page 1 of 1
1. තණ
තණ කොළ; තණ නමැති ධාන්‍ය විශේෂය; ආශාව; තණ්හාව
2. තණ ඇල්
වී වර්ගයක්
3. තණ කබල
තණ කොළ කට
4. තණ කැට
ගල් බොරලු
5. තණ කැරැල්ල
තණ මිට
6. තණ කිළිය
තණින් සෙවිලි කළ කුටිය
7. තණ පස් මුල
බෙහෙත් සඳහා ගන්නා ඊතණ, උක්, වැලුක්, රණ, උ ණ, ඉලුක් යන තෘණ වර්ග හයේ මුල්'
8. තණ බත
තණ හාලින් පිසූ බත
9. තණ බැළයා
කුලියට තණ කොළ සපයන මෙහෙකරුවා
10. තණ රජ
තල් ගස; තෘණ රාජයා
11. තණ හැල්
වී වර්ගයක්
12. තණමුවා
තණවලින් සාදන ලද; තෘණමය
13. තණ්ඩලේ
තංඩලේ බ
14. තණ්ඩුල
සහල්; වී
15. තණ්හාව
ආශාව; තෘෂ්ණාව; ලෝභය