to main page
Sinhala Explanatory Dictionary
selected terms: 9 page 1 of 1
1. තත් පහුර
කිතුල් ගසේ පතු අල්ලාගෙන සිටින කෙඳි සමූහය
2. තත්කාලය
එම කාලය; යමක් සිදුවන කාලය
3. තත්තය
තත්වය; පිපාසය; ඇති සැටිය
4. තත්පර
විනාඩියෙන් පංගුව; තත්පරය
5. තත්භව
තද්භව බ
6. තත්වඥ
නියම ස්වභාවය දන්නා තැනැත්තා
7. තත්වඥානය
නියම තතු වැටහෙන නුවණ
8. තත්වාකාරය
ඇති සැටිය; නියම ආකාරය
9. තත්සම
පාලි සංස්කෘත හා වෙනත් භාෂාවලට සමාන වචන; ඍණ ිත වචන'