to main page
Sinhala Explanatory Dictionary
selected terms: 13 page 1 of 1
1. තත
කෙන්ද; නූල; කම්බිය;
2. තත් පහුර
කිතුල් ගසේ පතු අල්ලාගෙන සිටින කෙඳි සමූහය
3. තත්කාලය
එම කාලය; යමක් සිදුවන කාලය
4. තත්තය
තත්වය; පිපාසය; ඇති සැටිය
5. තත්පර
විනාඩියෙන් පංගුව; තත්පරය
6. තත්භව
තද්භව බ
7. තත්වඥ
නියම ස්වභාවය දන්නා තැනැත්තා
8. තත්වඥානය
නියම තතු වැටහෙන නුවණ
9. තත්වාකාරය
ඇති සැටිය; නියම ආකාරය
10. තත්සම
පාලි සංස්කෘත හා වෙනත් භාෂාවලට සමාන වචන; ඍණ ිත වචන'
11. තතු
තත්වය; ඇති සැටි තොරතුරු
12. තතුරු
දුනු දිය; න්‍යාය ග්‍රන්ථය; තන්ත්‍රය
13. තතුව
තත්වය; යමක ඇති සැටිය; පුවත; රැහැන; නූල