to main page
Sinhala Explanatory Dictionary
selected terms: 7 page 1 of 1
1. තථ
සත්‍ය; නියම; සැබෑ
2. තථ ස්වභාවය
නියම පිළිවෙළ
3. තථතාව
නියම සත්‍ය; පරම සත්‍ය
4. තථ්‍ය
අව්‍යාජ; සැබෑ; නොවෙනස් වන
5. තථ්‍ය ලෝකය
සැබෑ ලෝකය
6. තථ්‍යවාදී
ඇත්ත ම කියන
7. තථාකාරී
කී දේ ඒ අයුරින් ම කරන; අවංක ක්‍රියා ඇති