to main page
Sinhala Explanatory Dictionary

තං තක තග තච තජ තට තඩ තණ තත තථ තද තන තප තබ තම තඹ තය තර තල තව තස තහ තළ ත් තා තැ තෑ ති තී තු තූ තෘ තෙ තේ තෛ තො තෝ තෞ
තද තදන තදස තදා තදී
selected terms: 12 page 1 of 1
1. තද
බුරුල් නැති, මොළොක් නැති; දැඩි; දරුණු; සැර; බලවත්; දුෂ්කර
2. තදනන්තර
ඊට පසුව සිදු වූ
3. තදන්‍ය
එයින් බාහිර වූ
4. තදනුලෝම
ඒ අනුව පිළිවෙළින් පවත්නා
5. තදස්ථ
එහි වූ; එහි පිහිටි
6. තදාකාර
එබඳු
7. තදාදීනව
එම අයහපත් ප්‍රතිඵල; එහි අනිෂ්ට විපාක
8. තදානීන්තන
එම අවධියට අයත් වූ; ඒ කාලයේ විසූ
9. තදාර්ථය
එම අදහස; එම අර්ථය
10. තදාශ්‍රිත
ඒ අවට ඇති; ඒ හා සම්බන්ධ
11. තදාසන්න
ඊට සමීප වූ
12. තදීය
ඒ හා බැඳුණු; ඊට සම්බන්ධ
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword