to main page
Sinhala Explanatory Dictionary
selected terms: 15 page 1 of 1
1. තන්
ස්ථානය; තැන
2. තන්කිස්වරය
වීනා නාදය
3. තන්ඩලේ
බර කරත්තයේ යොදා ඇති ගොන් බානට අමතර ව ඉදිරියෙන් යොදා ඇති ගොන් බාන; කරත්තයට එම ගොන් බාන යොදන ඒරියා කඳ'
4. තන්ත්‍ර
ශාස්ත්‍රය; ග්‍රන්ථයක නාමය; සාධන විධි ක්‍ රමයක්; නූල; හුය'
5. තන්ත්‍රණය
යෙදීම; සංයෝග වීම
6. තන්තුව
තත; කෙන්ද
7. තන්ද්‍රාව
නිදිමත ගතිය
8. තන්දිරම
රැවටිල්ල; කපටිකම; උපාය
9. තන්නික්කාලය
දේවාල ආදියේ පඬුරු එක් කරන කැටය
10. තන්නිශ්‍රය
ඒ හා වන සම්බන්ධය
11. තන්මාත්‍රවාදය
විශ්වය සියුම් ඒකකයන්ගෙන් සෑදි ඇතැයි උගන ්වන දර්ශනය'
12. තන්වංගිය
සිහින් සිරුරක් ඇති තැනැත්තිය
13. තන්වැසි
තැනට සුසු සේ කටයුතු කිරීමෙහි දක්ෂ; හුරුබුහුටි; අමුතු නොවූ; තැන ්පත්; පළපුරු'
14. තන්විසි
තැනට ඔබින වචන කියන; අවස්ථාවට ගැලපෙන කථාවෙන් යුතු
15. තන්‍ය
සිහින් කළ හැකි; දික් ගැස්සිය හැකි