to main page
Sinhala Explanatory Dictionary

තං තක තග තච තජ තට තඩ තණ තත තථ තද තන තප තබ තම තඹ තය තර තල තව තස තහ තළ ත් තා තැ තෑ ති තී තු තූ තෘ තෙ තේ තෛ තො තෝ තෞ
තන තනත තනන තනය තනව තන් තනි තනු
selected terms: 7 page 1 of 1
1. තනි තණ්ඩල්
හුදෙකලාව ජීවත් වන
2. තනි පංගලමේ
තනිකඩයෙකු වශයෙන්
3. තනි සෙල
ගල් ටැඹ
4. තනිකඩ
අවිවාහකව වෙසෙන්නා
5. තනිකම
පාළුව; හුදෙකලා බව
6. තනිය
තනිකම; තමා පමණක් සිටින තනි අවස්ථාව
7. තනිස්
ස්ත්‍රියකට හෝ කන්‍යාවකට බලහත්කාරකම් කිරීම; කන්‍යා දූෂණය'
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword