to main page
Sinhala Explanatory Dictionary
selected terms: 35 page 1 of 2
1. තන කිරි
(තනෙහි කිරි යනු වාච්‍යාර්ථයයි) මව් කිරි
2. තන කිස
තන පෙදෙසෙහි වු කිහිල්ල
3. තන පට
ස්ත්‍රීන්ගේ පයොධර වසා ගැනීම සඳහා බඳින රෙදි පට
4. තන පියල්ල
පයෝධරයන් ආවරණය කරන රෙදි පට
5. තන බඩතුර
තනත් බඩත් අතර පෙදෙස
6. තනතුර
පුද්ගලයෙකුගේ සුසුකම් අනුව දෙනු ලබන පදවිය; ඨාන ාන්තරය'
7. තනනවා
සාදනවා; සොලවනවා
8. තනයුග
පයෝධර යුගලය
9. තනවායා
රෙදි වියන්නා; පෙහෙ කරුවා
10. තන්
ස්ථානය; තැන
11. තන්කිස්වරය
වීනා නාදය
12. තන්ඩලේ
බර කරත්තයේ යොදා ඇති ගොන් බානට අමතර ව ඉදිරියෙන් යොදා ඇති ගොන් බාන; කරත්තයට එම ගොන් බාන යොදන ඒරියා කඳ'
13. තන්ත්‍ර
ශාස්ත්‍රය; ග්‍රන්ථයක නාමය; සාධන විධි ක්‍ රමයක්; නූල; හුය'
14. තන්ත්‍රණය
යෙදීම; සංයෝග වීම
15. තන්තුව
තත; කෙන්ද
16. තන්ද්‍රාව
නිදිමත ගතිය
17. තන්දිරම
රැවටිල්ල; කපටිකම; උපාය
18. තන්නික්කාලය
දේවාල ආදියේ පඬුරු එක් කරන කැටය
19. තන්නිශ්‍රය
ඒ හා වන සම්බන්ධය
20. තන්මාත්‍රවාදය
විශ්වය සියුම් ඒකකයන්ගෙන් සෑදි ඇතැයි උගන ්වන දර්ශනය'