to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. තප්ත
ගිනියම් වූ; රත් වූ
2. තප්නය
තපස් රැකීම
3. තප්පනය
රත් වීම; තැවීම; රත් කිරීම
4. තප්පුලනවා
හරකුන් කෑ ගසනවා
5. තප්පුව
රබානක් වැනි කුඩා වාද්‍ය භාණ්ඩයක්; එකැස් බෙරය