to main page
Sinhala Explanatory Dictionary
selected terms: 3 page 1 of 1
1. තපෝ ගුණය
කෙලෙස් තැවීමේ පිළිවෙත; කෙලෙස් තැවීම
2. තපෝවනය
තාපසයින් වෙසෙන වනගත පෙදෙස; පෝඅසපුව
3. තපෝවෘද්ධ
තපෝගුණයෙන් වැඩිහිටි