to main page
Sinhala Explanatory Dictionary
selected terms: 13 page 1 of 1
1. තප
තාපය; උෂ්ණය; තපස් රැකීම; කෙලෙස් තැවීම
2. තපනීය
තැවිය යුතු
3. තපර්වාන්
තප්‍රොබේන්; පිනීසියන්වරුන් ලංකාවට ව්‍යව හාර කළ නමක්'
4. තපස
තපස් රැකීම; කෙලෙස් තැවීම
5. තපස්වී
තාපසයා; කෙලෙස් තැවීමෙහි යෙදෙන්නා
6. තප්ත
ගිනියම් වූ; රත් වූ
7. තප්නය
තපස් රැකීම
8. තප්පනය
රත් වීම; තැවීම; රත් කිරීම
9. තප්පුලනවා
හරකුන් කෑ ගසනවා
10. තප්පුව
රබානක් වැනි කුඩා වාද්‍ය භාණ්ඩයක්; එකැස් බෙරය
11. තපෝ ගුණය
කෙලෙස් තැවීමේ පිළිවෙත; කෙලෙස් තැවීම
12. තපෝවනය
තාපසයින් වෙසෙන වනගත පෙදෙස; පෝඅසපුව
13. තපෝවෘද්ධ
තපෝගුණයෙන් වැඩිහිටි