to main page
Sinhala Explanatory Dictionary

තං තක තග තච තජ තට තඩ තණ තත තථ තද තන තප තබ තම තඹ තය තර තල තව තස තහ තළ ත් තා තැ තෑ ති තී තු තූ තෘ තෙ තේ තෛ තො තෝ තෞ
තම තමන තමල තමස තම් තමා තමි
selected terms: 16 page 1 of 1
1. තම කඳ
අඳුරු රැස; කැටි වූ අඳුර
2. තම තමා
සර්ව නාමයකි; එක් එක් තැනැත්තා
3. තමන් දෑ
සර්ව නාමයකි; තමන් වහන්සේ
4. තමන් ලද
තමන්ගේ ලබ්ධිය
5. තමලු
කොල්ලම්; පිටවක්කා
6. තමස
අඳුර
7. තම් දුරෑල්ලා
තඹ පාට ජටාවක් දරන්නා; ඊශ්වරයා
8. තම්පට සළුව
ඔසරි පොට; ඔසරියේ උඩු කොටස
9. තම්බනවා
උණුදියෙන් හෝ හුමාලයෙන් ආහාරදිය තැ වීමට ලක් කරනවා'
10. තම්බපණ්ණි
තම්මැන්නාව; ලංකාවට නමක්
11. තම්බි
(දෙමළෙන්) මල්ලි; මුස්ලිම් මිනිහා
12. තම්බොටු
පුටු විවීම සඳහා ගන්නා වේ වැල් වර්ගයක්
13. තම්මැන්නාව
විජය කුමාරයා ගොඩ බට ස්ථානය ලෙස සැලකෙන පෙදෙ සට ව්‍යවහාර කරන නම'
14. තම්මුට්ටිය
තඹ හැලිය
15. තමාල
තමලු
16. තමිල්
දෙමළ; ද්‍රවිඩ
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword