to main page
Sinhala Explanatory Dictionary
selected terms: 13 page 1 of 1
1. තඹ තලු
තඹ තලිය
2. තඹ දැලි
තඹ පාට රැවුල
3. තඹ දොයිතුව
ලක්දිව ඕලන්ද කාලයෙහි ව්‍යවහාර වූ කුඩා කාසි යක්'
4. තඹ පලු
තඹ වන් ළා කොළ
5. තඹ බෙරය
තඹවලින් තනන ලද සුරය
6. තඹ රට
දකුණු ඉන්දියාවේ පෙදෙසක නම; තං පෝරුය
7. තඹ වතුර
බොර වතුර; ගං වතුර
8. තඹ හැළ
තඹ හැළිය
9. තඹක්ක
රන් ස්වල්පයකට තඹ වැඩි ප්‍රමාණයක් එක් කොට ප ිළියෙළ කර ගන්නා මිශ්‍ර ලෝහ විශේෂයක්'
10. තඹර
නෙළුම්; තාමරස
11. තඹර වනය
නෙළුම් විල
12. තඹරෝර
(තඹර + උර) පියුම් ගැබ
13. තඹලාව
ඉතා ළපටි කොළය