to main page
Sinhala Explanatory Dictionary
selected terms: 19 page 1 of 1
1. තර්ක කරනවා
වාද විවාද කරනවා; මත බිඳ හෙළීමට හේතු යුක්ති ආදිය දක්වනවා'
2. තර්ක ගෝචර
විවාදයට භාජනය වීමට සුදුසු වූ
3. තර්ක නිර්ණය
වාද විවාදයෙන් බැස ගන්නා නිගමනය;
4. තර්ක භෞතිකවාදය
ධනේශ්වර පන්තිය හා කම්කරු පන්තිය අතර ගැ ටීම පදනම් කරගෙන කාල්මාක්ස් විසින් මතු කරන ලද දේශපාලන දර්ශනය; ද්වන්දාත්මක භෞතිකවාදය'
5. තර්කනය
කල්පනා කිරීම; වාද විවාද කිරීම; තර්කානුකූල ව අද හස් ඉදිරිපත්'
6. තර්කවාද
වාද කිරීමේ ක්‍රම හා උපක්‍රම
7. තර්කවාදියා
තාර්කිකයා; වාදයට එළඹෙනසුලු පුද්ගලයා
8. තර්කවාදී
වාදයට නැඹුරු
9. තර්කාත්මක
තර්කය පදනම්කොට ඇති
10. තර්කානුකූල
තර්කයට ගැළපෙන
11. තර්කාභාසය
වැරදි ලෙස තර්ක කිරීම
12. තර්චජ කුල
කුලයක නමක්; කුඩ අල්ලන්නන්ගේ කුලය
13. තර්ච්ජ
වලසා
14. තර්ජනය
තරවටුව; බිය ගැන්වීම, බැණ වැදීම
15. තර්ජනාංගුලිය
දබරැඟිල්ල
16. තර්ජිත
තර්ජනයට ලක් වූ; තැති ගත්
17. තර්ණකයා
පැටියා; වස්සා
18. තර්පණය
තෘප්තියට පැමිණවීම; පිනවීම
19. තර්මෝමීටරය
උෂ්ණත්වය මැනීම සඳහා භාවිතා කරන උපකරණය; උෂ් ණත්වමානය'