to main page
Sinhala Explanatory Dictionary
selected terms: 11 page 1 of 1
1. තරු
තාරකා; ගස්; වෘක්ෂ
2. තරු කැන්
තාරකා සමූහය
3. තරු ගුල්ම
ගස් ගොමුව
4. තරු පායනවා
අහසේ තාරකා පෙනෙන්ට පටන් ගන්නවා
5. තරු වැළ
තාරකා රාශිය; තාරකා මාලාව
6. තරු විමන
අහසේ තාරකා පිහිටි පෙදෙස
7. තරුණ
වැඩිහිටියෙකු වූ තැනැත්තා
8. තරුණ මදය
තරුණකම නිසා ඇතිවන අහංකාරය
9. තරුණ විදර්ශනාව
නො මේරූ විදර්ශනා භාවනාව
10. තරුණෝන්මාදය
තරුණ බව නිසා ඇතිවන උන්මාද ස්වභාවය; තරුණ ම දය'
11. තරුපති
චන්ද්‍රයා