to main page
Sinhala Explanatory Dictionary
selected terms: 57 page 1 of 3
1. තර
මහත; පුෂ්ටිමත්; ස්ථිර; තද; කාන්තිය; රශ්මිය; තීරය
2. තරංකය
දොර අගුල
3. තරංග
රළ; දිය රළ
4. තරක් කරනවා
තර්ක කරනවා; විවාද කරනවා
5. තරඟ
රළ පෙළ; දිය රළ; දෙදෙනෙකු හෝ වැඩි දෙනෙකු අතරෙ හි ඇති සාපේක්ෂ දක්ෂතා විනිශ්චය කිරීම'
6. තරණ
යාත්‍රාව; නැව; සූර්යයා
7. තරණය
ගංගා සාගර ආදියෙන් එතෙර වීම; බාධක ඉක්ම වීම
8. තරප්පුව
පඩිපෙළ; සෝපානය
9. තරපාරු
ස්ථිරසාර; නොබිඳිය හැකි
10. තරබාරු
පුෂ්ටිමත්; මහත
11. තරම
ප්‍රමාණය; චරිත ස්වභාවය; හිස
12. තරම් පොළ
බෙල්ලේ කොඳු ඇට කෙළවර වූ තැන
13. තරමැණ
චන්ද්‍රයා
14. තරල
ගලන දෙය; දියරය
15. තරල මිණ
විෂ්ණු දෙවියන්ගේ ළපැත්තෙහි පැළඳි මැණික
16. තරව
දැඩි සේ; තර කොට
17. තරවටු
තර්ජනය; තදින් අවවාද කිරීම
18. තරවනවා
එගොඩ කරනවා
19. තරවා
දැඩි සේ; තර කොට
20. තරවිය
බොල් නැති වී; හොඳ වී